ප්‍රවර්ගය: . . .
+ -
عَنْ أَبِي مُوسَى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«إِذَا مَرَّ أَحَدُكُمْ فِي مَسْجِدِنَا، أَوْ فِي سُوقِنَا، وَمَعَهُ نَبْلٌ، فَلْيُمْسِكْ عَلَى نِصَالِهَا، - أَوْ قَالَ: فَلْيَقْبِضْ بِكَفِّهِ -، أَنْ يُصِيبَ أَحَدًا مِنَ المُسْلِمِينَ مِنْهَا شَيْءٌ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 7075]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු යම් කටයුත්තක දී අපගේ දේවස්ථාන හෝ අපගේ වෙළඳපොළවල් අසලින් ගමන් ගන්නේ ද ඔහු සමග හීයක් වී නම් මුස්ලිම්වරුන් අතරින් කිසිවකුට ඉන් කිසිදු හානියක් සිදු වීමෙන් ඔහු එය රඳවා ගත යුතුයි. එසේ නැතහොත් එහි උල ඔහුගේ අතින් අල්ලා වසා ගත යුතුයි.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

දේවස්ථාන හෝ වෙළඳපොළවල් හෝ පොදු ජනයා එක්රැස් වන ස්ථාන අසලින් කවරෙකු හෝ ගමන් ගන්නා විට ඔහු සමග හීයක් හෝ එවන් වෙනත් ආයුධයක් වී නම්, කිසිවකුට හානියක් සිදු නොවන පරිදි ඔහු එය රඳවා ගත යුතුයි. එය මිට මොළවා හොදින් වසා ගත යුතුය.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
  • . .
අමතර