عن ابن مسعود رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «أيُّكم مالُ وارثِه أحَبُّ إليه من مالَه؟» قالوا: يا رسول الله، ما منَّا أحد إلا مَالُه أحَبُّ إليه. قال: «فإن مالَه ما قدَّم، ومالُ وارثِه ما أخَّر».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රරාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ ඉහත සදහන් හදීසේ අර්ථකථනය වනුයේ කෙනෙකු තමා මිහිපිට ජීවත්වනවිට තමාට අයත් මුදලින් කොටසක් ඔහු අැය ජීවත්වන කාලයේ පුණ්යකර්මයන්වන ඒනම් මරණින් පසුව සොහොනයටද අානිසංස ලබාදෙන්නාවූ කර්මයන් වන ඒනම් රෝහලක් පාසලක් මස්ජිදයක් මාර්ගයක් ඉදිකිරීම හෝ හජ් හෝ තමා සතු තිබෙන්නාවු දෙයක් පරිත්යාග කිරීම ඔවුන්ට ඵලදායික කර්මයකි තවද ඔවුන් මෙම කි්ුයාවන් හැර ඔවුන් ඒක්තුකරන ලද සම්පත් අන් අයටද අයත් වේ යන අදහසින් සදහන් වී තිබේ තවද අබ්දුල්ලාහ් ඉබ්නු රළියල්ලාහු මෙසේ පවසයි අහෝ අාදම් ගේ පුතුණී මා ඔබට ලබා දෙන්නාලද දායාදයන් නුඹ භුක්තිවිද ඒය විනාශයට පත් කළා තවද වස්ත්රය වසා අැදුම් අැද ඒය කිළිටු කළේය තවද නුඹ පුණ්ය කර්මයක් කර ඒයින් වෙදෙයක් බලාපොරොත්තුවුණා ඒබැවින් නුඹගේ සෑම දෙයක්ම අහිමි වේ යනුවෙන් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර