1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.

عن جابر بن عبد الله رضي الله عنهما، قال: قال رسول الله صلى الله عليه وسلم:

«لا تدعوا على أنفسكم؛ ولا تدعوا على أولادكم، ولا تدعوا على أموالكم، لا توافقوا من الله ساعة يُسأل فيها عطاءً فيستجيب لكم».

ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “ඔබට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.”

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත

විවරණය

මෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අවවාදයක් කර ඇත. තමන්ට, දරුවන්ට, සම්පතට එරෙහිව ශාප කිරීමෙන් වැළැක්වූහ. හේතුව, ප්රාර්ථනාව යනු අතිවැදගත් කරුණකි. අල්ලාහ් එය ගැත්තන් අතර ක්රියාත්මක කරවයි. එය පිළිගනු ලබන වේලාවකට අනුගත වූයේ නම් අදාළ පුද්ගලයාටත් තම දරුවන් හා තම වස්තුව කවර කරුණක් සමග සම්බන්ධ කළේද එයටත් එහි හානිය සිදුවනු ඇත.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය

19 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
සංස්කරණ
  • .