උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

අල්ලාහ් ගර්භාෂයට මලක්වරයකු පත් කළේය. ඔහු: “පරමාධිපතියාණනි! මෙය ශුක්රානුවකි. පරමාධිපතියාණනි! මෙය ලේ කැටියකි. පරමාධිපතියාණනි! මෙය මස් කැබැල්ලකි.” යැයි පවසයි. එහි මැවීම නිමා කිරීමට අල්ලාහ් අපේක්ෂා කළ විට, “පරමාධිපතියාණනි, පිරිමියෙකු ද එසේ නැතහොත් ගැහැණියකු ද? භාග්ය වන්තයකු ද එසේ නැතහොත් අභාග්යවන්තයෙකු ද? පෝෂණ සම්පත් කුමක් ද? ආයු කාලය කුමක් ද? එලෙස ඔහුගේ මවගේ කුස තුළ ලියනු ලැබේ.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මලක්වරුන් ආලෝකයෙන් මවනු ලැබීය. ජින්නුන් ගිනි ජාලාවෙන් මවනු ලැබීය. ආදම් ඔබට වර්ණනා කරනු ලැබූ දැයින් මවනු ලැබීය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සුනඛයෙක් හෝ සීනුවක් හෝ ඇති කණ්ඩායමක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජිබ්රීල් අලය්හිස් සලාම් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ: ඔබ අතර සිටින බද්ර් වාසීන් ගැන ඔබ ගණන් ගෙන ඇත්තේ කුමක් දැ?යි විමසා සිටියහ. එතුමා, “ඔවුහු මුස්ලිම්වරුන් අතර සිටින වඩාත් භාග්යමත්ම උදවිය“ යැයි පැවසූහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අප හමුවන බොහෝ කාලයක් ඔබ අප හමුවීමෙන් ඔබව වැළැක්වූයේ කුමක්ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල්ලාහ් ගැත්තෙකු ප්රිය කරන විට ඔහු ජිබ්රීල් තුමා අමතා නියත වශයෙන්ම අල්ලාහ් එම පුද්ගලයා ප්රිය කරන්නේය එහෙයින් ඔබද ඔහුට ප්රිය කරනු.යැයි පවසයි. එවිට ජිබ්රීල් තුමාද ඔහුට ප්රිය කරනු ඇත. පසුව අහස් වැසියන් අතර අමතා නියත වශයෙන්ම අල්ලාහ් එම පුද්ගලයාව ප්රිය කරන්නේය. එහෙයින් ඔබද ඔහු ට ප්රිය කරනු යැයි ඔහු පවසා සිටියි. එවිට අහස් වැසියන්ද ඔහුව ප්රිය කරනු ඇත. පසුව ඔහු වෙනුවෙන් මහපොළොවේ පිළිගැනීම තබනු ලැබේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ