සංස්කරණය: . . .
عَن ابنِ عُمَرَ رضي الله عنهما عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«لاَ تَتْرُكُوا النَّارَ فِي بُيُوتِكُمْ حِينَ تَنَامُونَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6293]
المزيــد ...

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා නින්දට යන අවස්ථාවේ නුඹලාගේ නිවෙස් තුළ දැල්වෙන ගින්දර අත්හැර නොදමනු.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

හදීසයේ තේරුම: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැල්වූ ගින්දර නිවා දැමීමට පෙර නින්දට යෑමෙන් වළකින මෙන් තම සමූහයාට නියෝග කළහ.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
සංස්කරණ
  • . .
අමතර