+ -

عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال: «الحُمَّى من فَيْحِ جهنم فأبردوها بالماء».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අාඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උණ, නිරයේ උෟෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම උණ, නිරයේ දැඩි රෂ්මිය තාපයෙන් වූවක් බව නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේය. රෝගියාට එය හට ගත්තේ නම් එය එයින් වූවකි. එම රෂ්ණය ජලය මගින් ඉවත් වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය