«يُبْعَثُ كُلُّ عَبْدٍ عَلَى مَا مَاتَ عَلَيْهِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2878]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "සෑම ගැත්තෙක්ම ඔහු කවර තත්ත්වයක මිය ගියේ ද ඒ මතම ඔහු අවදිකරනු ලබනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
සෑම ගැත්තෙක්ම ඔහු කවර තත්ත්වයක මිය ගියේ ද ඒ මතම ඔහු අවදිකරනු ලබනු ඇත.