عَن أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«لَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوَاقٍ صَدَقَةٌ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ صَدَقَةٌ، وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ أَوْسُقٍ صَدَقَةٌ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“රන් අවුන්ස පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද ඔටුදෙනුන් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද (රට ඉඳි) අවුසුක් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සකාතය පොහොසතුන් හා දුප්පතුන් අතර සැනසුම එකමුතුකම ඇති කරවන්නකි. මුදල් ස්වල්පයක් ඇත්තන්ගෙන් එය ගනු නොලබනුයේ එබැවිණි. එවැන්නන් පොහොසතුන් ලෙස ගණන් ගනු නොලබනු ඇත. ඒ අනුව ආගම නීතිගත කළ තැනැත්තා එය අනිවාර්යය වන්නන් හට අවම සීමාවක් පැහැදිළි කර ඇත. එම අවම සීමාවට අඩුවෙන් සතු තැනැත්තා, ඔහු දුප්පතෙකි. ඔහුගෙන් කිසිවක් ගනු නොලැබේ. රිදී සතු තැනැත්තා වනාහි, ඔහු ළඟ ‘අවුක්’ පහක් තිබෙන තුරු සකාත් අනිවාර්යය වන්නේ නැත. සෑම ‘අවුක’යක්ම දිර්හම් හතළිහකි. ඒ අනුව එහි අවම ප්රමාණය දිර්හම් 200 වනු ඇත. එය ග්රෑම් 590කට සමාන වන්නේය. ඔටුවන් සතු තැනැත්තා වනාහි, ඔහු ළඟ ඔටුවන් පස් දෙනෙකු සිට ඉහළ යන තෙක් ඔහු කෙරෙහි ද සකාත් අනිවාර්යය වන්නේ නැත. එයට වඩා අඩු දෑ සකාත් නැත. ධාන්ය හා පළතුරු සතු වූවන් වනාහි එහි ද ඔහු සතුව අව්සුක් පහක් පවතින තෙක් සකාත් අනිවාර්යය වන්නේ නැත. ‘වසක්’ යනු ‘සාඃ 60කි. ඒ අනුව එහි අවම ප්රමාණය. සාඃ 300ක් වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

الملاحظة
أَوْسُقٍ: جمع وَسْقٍ، وأصله في اللغة: الحمل من الحب والثمر. وقدره ستون صاعًا بالصاع النبوي. فالخمسة الأوسق: ثَلَاثُمِائَةِ صاعٍ بالصاع النبوي، والصاع النبوي: أربعة أمداد، والمُد: مِلْء كَفَّي الرجُل المتوسط، ويقدر بـ900 كلغ.
900 غ و ليس كلغ
النص المقترح جمع وَسْقٍ، وأصله في اللغة: الحمل من الحب والثمر. وقدره ستون صاعًا بالصاع النبوي. فالخمسة الأوسق: ثَلَاثُمِائَةِ صاعٍ بالصاع النبوي، والصاع النبوي: أربعة أمداد، والمُد: مِلْء كَفَّي الرجُل المتوسط، ويقدر بـ900 كلغ.