පොළොවෙන් පිට වූ (නිධාන වැනි) දෑ සඳහා වූ අනිවාර්ය බද්ද

1නබි වදන් ලැයිස්තුව

නබි වදන් ලැයිස්තුව 1

රන් අවුන්ස පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද ඔටුදෙනුන් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත. තවද (රට ඉඳි) අවුසුක් පහකට වඩා අඩු දෑ හි zසකාත් නැත.”