උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය (ඊමාන්) විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අපි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග ගමනක පිටත්ව ගියෙමු. එහි දී ජනයාට දැඩි පීඩාවක් ඇති විය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මේ මේ පුද්ගලයින් දෙදෙනා අපගේ දහම පිළිබඳ කිසිවක් දන්නේ යැයි මම නොසිතමි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ