«عَلَيْكَ السَّمْعَ وَالطَّاعَةَ فِي عُسْرِكَ وَيُسْرِكَ، وَمَنْشَطِكَ وَمَكْرَهِكَ، وَأَثَرَةٍ عَلَيْكَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1836]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවී නම් සෑම සලාත් අවස්ථාවකම කට පිරිසිදු කරන මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
යම් පාප ක්රියාවක් කිරීමට අණ නොකර සිටින තාක්කල්, දැරිය නොහැකි දෙයක් නොපටවන තාක්කල් සෑම අවස්ථාවකදීම පාලකයින් හට සවන් දීමත් ඔවුනට අවනත වීමත් මුස්ලිම්වරයා කෙරෙහි පැවරෙන වගකීමක් බව මෙම හදීසයේ අවධාරණය කරයි. අැතැම් විට එය දුෂ්කර ක්රියාවක් වුව ද නැතිනම් අැතැමෙකුගේ උරුමයන් විනාශ වී ගිය ද තනි යහපතට වඩා පොදු යහපත පෙරටු කර ගනිමින් ඔවුනට අවනත වීමත් සවන් දීමත් අනිවාර්යය වේ.