උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන හෝ දේව ප්රතික්ෂේප භාවය ගැන හෝ ඈඳා චෝදනා නගන්නේ ද අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු යම් කෙනෙකුගේ බිරියට හෝ ඔහුගේ වහලෙකුට ද්රෝහිකම් කළේ ද ඔහු අප අතරින් නොවන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අපට එරෙහිව අවි ඔසවන්නේද ඔහු අපෙන් කෙනෙකු නොවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ