නබි වදන් ලැයිස්තුව

කවරෙකු තම පියා ඔහු නොවන බව දැන සිටිය දී තම පියා නොවන කෙනෙකුට පියා යැයි අමතන්නේද සැබැවින්ම ස්වර්ගය ඔහුට තහනම් වනු ඇත.
عربي الإنجليزية الأوردية
ඔබේ පියවරුන්(ගේ සම්බන්ධතාව) ගැන අහිතක් නොසිතන්න. කවරෙකු තම පියා ගැන අහිතක් සිතුවේ ද ඔහු ගුණමකු විය.
عربي الإنجليزية الأوردية