උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

තම පියා නොවන (බව දැන සිටියදී ඔහු නොවන) කෙනෙකුට (ඔහුගේ පීතෘත්තවය සම්බන්ධයෙන්) වාද කරන මිනිසා දේවත්වය ප්රතික්ෂේප කළ අයකු මිස නැත. තමන්ට අයිති නොමැති දෙයක් සම්බන්ධයෙන් කවරෙකු වාද කළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවන්නේය. අපා ගින්නෙන් යුත් ඔහුගේ නවාතැන ඔහු වෙන් කර ගනිත්වා! කවරෙකු මිනිසෙකුට දේව ප්රතික්ෂේපය සම්බන්ධ කරමින් වාද කළේ නම් හෝ අල්ලාහ්ගේ සතුරා යැයි පවසා සිටියේ නම් හෝ ඔහු ද එසේ නොවන තත්ත්වයේ සිටියදී (වාද කළ) ඔහු ඒ වෙතටම යොමු වනවා මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට ප්රතික්ෂේපය ඇති කරන්නක් වේ.: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොරදී හැඬීමය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන හෝ දේව ප්රතික්ෂේප භාවය ගැන හෝ ඈඳා චෝදනා නගන්නේ ද අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ