නබි වදන් ලැයිස්තුව

ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි
عربي ඉංග්‍රීසි උරුදු
දැඩි උෂ්ණත්වයක් පැවති රමළාන් මාසයක අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සමග පිටත්ව ගියෙමු. අප අතරින් ඇතැමුන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් තම අත තම හිස මත තබන තරම් විය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබ්දුල්ලා ඉබ්නු රවාහා තුමා හැර උපවාසයේ නිරතව සිටින වෙන කිසිවකු අප අතර නොවීය.
عربي ඉංග්‍රීසි උරුදු