عن أبي موسى الأشعري رضي الله عنه مرفوعاً: «ثلاثة لهم أجران: رجل من أهل الكتاب آمن بنبيه، وآمن بمحمد، والعبد المملوك إذا أدى حق الله، وحق مواليه، ورجل كانت له أمة فأدبها فأحسن تأديبها، وعلمها فأحسن تعليمها، ثم أعتقها فتزوجها؛ فله أجران».
[صحيح] - [متفق عليه]
المزيــد ...
මිනිසුන් දෙනෙකුටඉතාහොද අානිසංස පිරිනමනු ලැබේ ඔවුන් නමි අාගමි ලද්දන් තම නබිවරයාව විශ්වාස කල තවද මුහමිමද් නබි වරයාව විශ්වාස කළ අයද වේ.අල්ලාහ්ගේ හා ස්වාමියාගේ වගකීමි ඉෂ්ඨ කල අයද.තවද යමි වැහැල්ලියක් අැයට විනය පෝෂනය කර ධාර්මික දැනුම ඉතා අලංකාර ලෙස දැනුවත් කර පසුව අැයව නිදහස් කර විවාහ කරගන්නාට ඉමහත් අානිසංස ලැබේ යැයි නබි තුමා පැවසූහ.වාර්තාකරැ අබිය් මූසා අල් අෂ්අරීිිියි.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඉහත සදහන් අල් හදීසයේ විස්තරය කෙනෙකු ධර්මය පෝෂණය කිරීම පිණිස අහ්ලුල් කිතාබ් යන ධර්මයෙන් කෙනෙක්ව ඔහුට/අැයට ධර්මය පෝෂණයකර හැදියාව දැනුවත්කර පතිවතයඅාරක්ෂාකර නරක කර්මයෙන් වළක්වා යහමාර්ගය දැනුවත්කර නිදහස්කර විවාහ කරගන්නේද කරදෙන්නේද ඔහුට/අැයට ඉමහත් අානිසංස හිමිවේ