عن أبي أمامة صُدَيّ بن عجلان الباهلي -رضي الله عنه- سمعت رسول الله -صلى الله عليه وسلم- يخطب في حجة الوداع، فقال: « اتقوا الله وصلَّوا خَمْسَكُمْ، وصوموا شهركم، وأَدُّوا زكاة أموالِكم، وأطيعوا أُمَرَاءَكُمْ تدخلوا جنة ربكم ».
[صحيح.] - [رواه الترمذي وأحمد.]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

නබිතුමා අවසාන හඡ්වන්දනාවේ යම් දේශනාවක් කළහ සහාබාවරැන්ට ඔබලා අල්ලාහ්ට බියමත්වද පංචකාල සලාතය ඉටුකරනු මැනව තවද රාමසාන් කාලයේ සව්ම් සමාදන් කරනු තවද නිසියාකාරව සකාතයද දෙනු මැනව ඔබගේ නායකයින්ට අවනතවන්න මේ කර්ම්යන් ඔස්සේ පරමාධිපතිවන අල්ලාහ් ඔබව ස්වර්ගයට පාත්රකරයි යන අදහසින් නබි තුමාණෝ පැවසූහ වාර්ථාකරැ අබීය් උමාමා සුදය්යි ඉබ්නු අඡ්ලානුල් බාහිලිය්යී රළියල්ලාහු අන්හු
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

ඉහත සදහන් හදීසයේ අර්ථකථනය වහුයේ නබි තුමාණෝ හඡ්ඡතුල් වදාං නම් අවසානහඡ්වන්දනාවේ සහාභාවරැන් කෙරෙහි කළ දේශනාවේ සාරංශය වනුයේ සෑම අවස්ථාවකම දෙවිදුන්ව භියවනු දෙවිදුන්විධානක කළදෑ අනුගමනය කර නරක කර්මයෙන් අෑත්වනු මැනව මේ පිළිබද අල් කුර්අානයේ බොහෝ ස්ථානවල දෙවිදුන්ව භියවනු යැයි අල්ලාහ් ප්රකාශ කරයි සූරා නිසා (1)වරක් නබි සල් තුමා වෙත මිනිසෙකු පැමිණ අහෝ නබි තුමණී මට අනුසාසනා කරනු මැනව යැයි පැවසු කල්හි ඔහුට නබි තුමාණෝ මෙසේ කීහ අල්ලාහ්ව සෑම අවස්ථාවකම බියවනු ඒසේ බියවීමෙන් සෑම යහපතක්ම නුඹට හිමිවේ යැයි ප්රකාශ කළහ තවත් වාර්ථාවක මෙසේ සදහන්වී තිබේ ඡනයාගෙන් අධික පිරිසක ස්වර්ගයට පාත්රවන්නේ දෙවිදුන්ව බියවන්නන්හා සත් ගුණාංග තිබෙන්නන්යැයි නබි තුමා පැවසූහ තවද පංචකාල සලාතය අනිවාර්ය වනුයේ කිනම් හේතුවක් මුල් කොටද යන්න කියාමා දවසේ යම් බැතිමතෙකුගෙන් විමර්ශනකරනු ලබන්නේ සලාතය පිළිබදවයි තවද සව්ම් සමාදන් කිරීමෙන් අදහස් කරනු ලබන්නේ දෙවිදුන්ගේ රහ්මතයට හානොයෙකුත් භාග්යහමිවීමට හා පාපයෙන් මිදී නිරයට පාත්ර නොවී ස්වර්ගයට හා දෙවිදුන්ගේ තෘප්තිය ලබාගැනීම පිණිස තවද නියමිත කාලසීමාව ලැබූ කලෙහි පොහොසතුන් දුගීදුප්පතුන්ට නියමිත ප්රමාණයට සුදුසු අස සොයා දාන පුද කිරීමද ඉස්ලාම් ධහමේ තුන්වන කුලුනකි තවද වත්කමක් තිබෙන්නා හඡ්වන්දනාව ඉටුකිරීමද පස්වන කුලුනකි ඒසේම ඉස්ලාම් ධහම මෙසේ නියෝගයක්ද කරයි ඒය මන්ද යන්න ඔබලාගේ නායකයින්ට අවනත වනු නායකයා යන වචනයෙන් අදහස් කරනු ලබන්නේ උලමාවරැන්ට හා විද්වතුන්ටද අප කවුරැන් යටතේ සිටින්නේද ඔවුනට සත්ය ක්රියාවන්වල පමණක් අනුගමනය කිරීම ගෝලයාට අනිවාර්ය වේ ඒ පිළිබද නබි තුමා මෙසේ කීහ මා ඔබලාට අල්ලාහ්ව බිය වනු යැයි මා විසින්පවසන දෑ සවන් දී ඒය අනුගමනය කරනු යැයි මා ඔබලාට අනුසාසනා කරමී යැයි කීහ මසෙම හදීසය නිවරැදි යැයි ඹෙයික් අල්බානි මිෂ්කාතුල්මසාබීහ් යන ග්රන්ථයේද(1-185)තවද අබූව් දාවූද් තිර්මිදී යන ග්රන්ථයන්වලද සදහන් වී තිබේ

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පාඤ්ඤ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් හින්දි වියට්නාම හවුසා
අර්ථ කථන නිරීක්ෂණය