عن عبد الله بن مسعود رضي الله عنه قال: كان رسول الله صلى الله عليه وسلم يقول: «اللهم ِإنِّي أَسأَلُك الهُدَى، والتُّقَى، والعَفَاف، والغِنَى».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පතන්නෙකු වූහ. “අහෝ දෙවියනි, මම ඔබෙන් යහමඟ, බැතිමත්කම, නිහතමානිකම හා සිතෙහි පොහොසත්කම පතමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම පරමාධිපතිගෙන් සත්යය සඳහා වූ ආශිර්වාදය හා දැනුම ප්රාර්ථනා කර සිටි අතරම ඔහු නියෝග කළ දෑ පිළිපැදීමටත් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමටත් තමන්ට ආශිර්වාද කරන මෙන් ද උත්තරීතරයාණන් තහනම් කළ සියලුම තහනම් කටයුතු සම්බන්ධ සියලුම තහනම් දැයින් තමන්ව ආරක්ෂා කරන මෙන් ද ප්රාර්ථනා කළහ. එමෙන්ම තම පමරාධිපති වෙත හැර වෙනත් කිසිවෙකු වෙත බැගෑපත් නොවන පරිදි මැවීම්වල අවශ්යතාවන්ගෙන් තමන්ව ඉවත් කරන මෙන් ද එතුමා ඔහුගෙන් ඉල්ලා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර